*රත්මලාන ගලුපාරට 500m නුදුරින් පිහිටා ඇති දෙමහල් නිවාසක උඩු මහලකි *මුලුනිවසම ටයිල් කර ඇත *වටතාප්ප දමා ඇත* වහනයක් නැවැත්වීමට හැකියාව ඇත *පුලුල් මාර්ගයට මුහුණ ලා පිහිටා ඇත *අත්තිකාරම් මුදල් මාස 5ක් අවශ්‍ය වෙ *තැරැව් ගාස්තු මාස භාගයක් අවශ්‍ය වෙ