නිවසක් කුලියට පානදුර තල්පිටිය උපොසිතරම පාරට 500 m ගාලු පාරට ඉතා ආසන්නව
පර්චස් 20 ක ඉඩමක
කාමර 3
වොෂ් රූම් 1 ය්
වාහන 3 ක් නවත්තන්න පහසුකම්
ඉඩම වටා තාප්ප ඇත.
අඩි 15 පාර ඉඩමට
මාස 6 ක අත්තිකරම්