House for Rent in Nugegoda – Near High Level Road
A well-maintained two-storey house is available for rent in a highly convenient location in Nugegoda, just 400m from High Level Road (Purwarama Road).
✨ Property Features:
▪️ 3 Spacious Bedrooms with 3 Attached Bathrooms
▪️ Comfortable Living Area
▪️ Pantry with Kitchen
▪️ Separate Servant Room & Bathroom
▪️ Roller Gate for Added Security
▪️ Parking Space for 1 Vehicle
📍 Location Highlights:
▪️ Easy access to High Level Road, supermarkets, schools & transport
💰 Monthly Rent: LKR 80,000
🔐 Key Money: 3 Months
📞 Contact now for more details or viewing!
🏡 කුලියට නිවසක් – නුගේගොඩ (High Level පාරට ලඟ)
නුගේගොඩ පූර්වාරාම පාරේ, High Level පාරට මීටර් 400ක් දුරින් පිහිටි හොඳින් පවත්වාගෙන ගිය දෙමහල් නිවසක් කුලියට ලබාදේ.
✨ නිවසේ විශේෂාංග: ▪️ නිදන කාමර 3ක් (ඇටැච් බාත්රූම් 3ක් සමඟ)
▪️ පහසු සාලය
▪️ පැන්ට්රී සහිත කුස්සිය
▪️ සේවක කාමරය සහ වැසිකිලිය
▪️ රොලර් ගේට්ටු (ආරක්ෂාව සහිතයි)
▪️ වාහන 1ක් සඳහා පාකින් පහසුකම්
📍 ස්ථානයේ වාසි:
▪️ High Level පාර, පාසල්, සුපර්මාර්කට් සහ ප්රවාහන පහසුකම්ට ලඟයි
💰 මාසික කුලිය: රු 80,000/-
🔐 අත්තිකාරම්: මාස 3ක
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!