House For Rent in Nittambuwa
කොළඹ නුවර පාර පේන දුරින් කලගෙඩි හේන හන්දියෙන් සියලු පහසුකම් සහිත නිවසක් කුලියට දීමට තිබේ
ඉතාම සාමකාමී ආරක්ෂිත පරිසරයක කොළඹ නුවර පාරට මීටර් 150 ක් දුරින් පිහිටා ඇත
* ජල නලය
* විදුලිය
* කාමර දෙකෙන් එකක් ටයිල් කර ඇත
* මසකට කුලිය 25000
*මාස දෙකක අත්තිකාරම් මුදල
* නිට්ටඹුව සහ යක්කල නගරයට විනාඩි පහක දුරින්
* ටයිල් කරන ලද මුළුතැන්ගේ
*ඇටෑච් බාත්රූම් සහිතයි
*අවශ්‍ය නම් ඇදවල් ලබා දෙනු ලැබේ
* පවුලක් හෝ යුවළක් සඳහා
* ගැහැණු ළමයි හතර දෙනකු හෝ පස් දෙනෙකු සඳහාද ඉතා උචිතයි
1. Address- Kalagedihena
2. Beds – 2
3. Baths – 1 x attache bath Room
4. Land Size – 30 per
5. Living Area