කුඩා නිවසක් කුලියට දීමට ඇත.
නාවින්න මෙඩිකෙයාර් සහ ආර්පිකෝ සුපිරි වෙළඳසැලට ආසන්නව, මහරගම
නගරයට කිලෝමීටර 1ක් පමණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ද ආසන්නයි.
නුගේගොඩ 319 බස් මාර්ගයට මීටර් 150.
වතුර සහ ලයිට් බිල් වෙනම ගෙවිය යුතුයි.
තවද තට්ටුවෙහි කාමරයක් සහ නාන කාමරයක් සහිත කුඩා ඇනෙක්සියක් කුලියට දීමට ඇත.නිදන ඇදන්, ෆෑන්, මේස සහිතයි. මෙය සිසුන් හෝ රැකියා කරන අය සදහා සුදුසුයි.