* ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටා ඇති තෙමහල් නිවසක පළමු මහලකි* මුළු නිවසම ටයිල් කර ඇත* වටතාප්ප දමා ඇත *ජල විදුලි පහසුකම් වෙන් වෙන් වශයෙන් ඇත*වාහනයක් නැවැත්වීමේ පහසුකම් ඇත* ගැනුම්කරුවන් පමණක් අමතන්න *අත්තිකාර මුදල් මාස හයක අවශ්‍ය වේ* තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍ය වේ