🏡 නිවසක් කුලියට දීමට ඇත
✅ ගාළු පාරට 1km
✅ නිවසේ සිට බස් මාර්ගයට 300 මී
✅ නිදන කාමර 4
✅ නාන කාමර 2
✅ මුළුතැන්ගෙය
✅ සාලය
✅ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
✅ රජයේ පාසල්, රෝහල්, බැංකු වලට ඉතා සමීපයි
✅ සියලුම නාගරික පහසුකම් වලින් යුතුය .
✅ නිදහස්, නිස්කලංක වැදගත් පරිසරයකි.
✅ මාස 6 අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. වැඩි විස්තර සඳහා අමතන්න
* 70000/= per month.
* 6 months advance
*