🏡 කුලියට දීමට ඇති නිවස – මාවනැල්ල
📍 ස්ථානය: මාවනැල්ල නගරයේ සිට රඹුක්කන පාරේ කිලෝමීටර 5 ක් දුරින්
📐 නිවසේ ප්රමාණය: වර්ග අඩි 1,400
දේපල විස්තර:
නිදන කාමර: 3
විසිත්ත කාමර: 2
නාන කාමර: 1
වැසිකිළිය: 1 (පිටත)
මුළුතැන්ගෙය: 1
කාර්පෝට්: 1
විදුලිය සහ ජලය: තිබේ
💰 මාසික කුලිය: රු. 22,000