Highly residential house consists of;
* Two-bedrooms
* Living room
* Dining room
* Kitchen
* Attached Bathroom
* Servant Toilet
* Parking space available for 01 small vehicle
* 3Kms' away from Kurunegala town towards Kandy Road.
* 100 meters to Mallawapitiya Junction. Facing Ridigama - Kurunegala main road.
* 2Kms' to the New Central Expressway Kurunegala Entrance & Kurunegala Railway Station.
* Ideal for a family of 03 members.
* Separate Electricity bill.
* Monthly rental of Rs. 27,000/= and Required 03 months advance.
* Please call below-mentioned number for an appointment to visit the house.
වැදගත් පරිසරයක පිහිටි නිවසක් කුලියට.
* නිදන කාමර - 02
* විසිත්ත කාමරය
* කෑම කාමරය
* මුළුතැන්ගෙය
* නාන කාමරය
* Servant Toilet
* කුඩා වාහනයක් නැවැත්වීමේ ඉඩකඩ
* කුරුණෑගල නගරයට කිලෝ මීටර් 03 යි (නුවර පාර).
* මල්ලවපිටිය හංදියට මීටර් 100 යි.
* කුරුණෑගල - රිදීගම ප්‍රධාන මාර්ගයට මුහුණලා.
* නව මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමට හා කුරුණෑගල දුම්රිය ස්ථානයට කිලෝ මීටර් 02 යි.
* සාමාජිකයන් තිදෙනෙකු සහිත පවුලකට සැහේ.
* වෙනම විදුලිය බිල් පත්.
* මාසික කුලිය රුපියල් 27,000/=. අත්තිකාරම් මාස 03.
* නිවස පරීක්ෂා කිරීමට හමුවීම සදහා කරුණාකර පහත සඳහන් අංකයට අමතන්න.