මාලඹේ චන්ද්‍රික කුමාරතුංග මාවතේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල නවීන පන්නයේ. තනි තට්ටුවේ නිමකර ඇති නිවසක් කුලියට දීමට තිබේ.
පර්චස් 20 කින් සමන්විත ඉඩමකි.
ලොකු කාමර දෙකක්, අගනා විශාල සාලයක්, මුල්තන්ගෙයක්, කෑම කාමරයක් හා බාත්රූම් එකකින් ද සමන්විත මෙම නිවස වාහන දෙකක් නැවත්වීමට ගරාජ් එකක්ද ඇත
ඉතා නිස්කලංක පරිසරයකින් යුත් විශාල මිදුලක් ද ඇත.
මීටර් 400ක් දුර cinec චාප්ම්පුස්, එකද මීටර් 300ක් දුරින් horison පාසලද, නිවසට මුහුණලා water fall Residency නිවාස සංකීර්ණයක්ද ඇත
නිවසට එම සදහා අඩි 20 පාරවල් දෙකක් ඇත
වැලිවිට හන්දියේ Slit Campus ලගින් හා චන්ද්‍රික කුමාරතුංග මාවතෙන් නිවසට පැමිණීමට හැකියාව ඇත
Campus ළමුන් සදහා විශේෂ පහසුකන් ඇත
මාසික කුලිය 75000/=
මස තුනක අත්තිකාරම් මුදල් අවශ්‍යයි