House For Rent In Maharagama
==============================
* Location – Neelammahara Road
* Beds - 01
* Baths – 01
* Living room-1
* Kitchen-1
* Land size - 8 Perches
* House size (sqft) - 1000
* Rent for month - Rs. 40,000/= (Negotiable )
More Details
============
* 1.5Km to Maharagama town
* Beside Neelammahara road
* Separate Electricity & Water
* Calm environment
* Suitable for couple
* 06 Months Advance Requested
Call for more details.
මහරගම නීලම්මහර පාරට යාබදව පිහිටි තනි නිවසක් බදු දීමට ඇත.
නිස්කලංක පරිසරයක පිහිටා ඇති අතර යුවලක් සඳහා සුදුසුවේ. බ්‍රෝකර්වරු අනවශ්‍යයි
• නිදන කාමර-1
• නාන කාමර -1
• සාලය
• මුලුතැන්ගෙය
• වෙන වෙනම ජල හා විදුලි පහසුකම්
• පාකින් පහසුකම
• මාසික කුළිය-40,000/= (කතාකරගත හැක)
• අත්තිකාරම් මාස 6
වැඩි විස්තර සඳහා අමතන්න