වත්තෙ ගෙදර හන්දියේ දෙමහල් නිවසක උඩු මහල
මහරගමට විනාඩි 5
කාමර 3
නාන කාමර 2
සාලය
කෑම කාමරය
පැන්ට්රි කබඩ් සහිත මුළුතැන් ගෙය
වට තාප්ප
ජලය, විදුලිය, Entrance වෙන් වෙන්ව ඇත.