House for Rent in Maharagama Arawwala Road
House for Rent – Nivanthidiya, Bokundara (Maharagama Road)
A spacious and well-maintained family home is available for rent in a quiet residential area.
Property Features:
* 4 bedrooms
* 2 bathrooms
* Rooftop attic
* Fully fitted pantry with a stovetop, built-in oven, dishwasher, and ample storage
* Separate wet kitchen
* Washing machine included
* Fibre internet connection available
* Basic furniture (king size bed and mattress, dining table and 6 persons couch with the coffee table) can be provided upon request
Monthly Rent: Rs. 125,000
Advance: 6 months’ rent
Suitable for a family looking for a comfortable home in a convenient location with easy access to Maharagama, Piliyandala, Kottawa and surrounding areas.
Please contact us for further details or to arrange a viewing.
(A voice call is preferred rather WhatsApp texts / SMS)
——-
නිවසක් කුලියට දීමට ඇත – නිවන්තිඩිය, බෝකුන්දර (මහරගම පාර)
නිස්කලංක නේවාසික පරිසරයක පිහිටි, ඉඩකඩ ඇති, මනාව නඩත්තු කරන ලද නිවසක් කුලියට දීමට ඇත.
නිවසේ පහසුකම්:
* නිදන කාමර 4
* නාන කාමර 2
* රූෆ්ටොප් ඇටික් (Rooftop attic) එකක්
* ස්ටව්, ලාච්චු සහිත පෑන්ට්‍රිය, බිල්ට්-ඉන් අවන් සහ ඩිෂ්වොෂර් සහිත නවීන කුස්සිය
* ප්‍රධාන කුස්සියට අමතරව වෙනම පිසීම් කටයුතු සඳහා Wet kitchen එකක්
* රෙදි සෝදන යන්ත්‍රයක් (Washing machine) ඇත
* ෆයිබර් ඉන්ටර්නෙට් (Fibre internet) පහසුකම් ඇත
* අවශ්‍යතාවය පරිදි මූලික ගෘහ භාණ්ඩ (කිං සයිස් ඇඳක් සහ මෙට්ටයක්, කෑම මේසයක්, ආසන 6ක සෝෆා සෙටියක් සහ කෝපි මේසයක්) ලබා දිය හැක
මාසික කුලිය: රු. 125,000
අත්තිකාරම් මුදල: මාස 6ක කුලිය
මහරගම, පිළියන්දල, කොට්ටාව ඇතුළු අවට නගරවලට පහසුවෙන් ළඟාවීමට හැකි, පවුලකට පදිංචි වීමට ඉතා සුදුසු නිවසකි.
වැඩි විස්තර සඳහා හෝ නිවස බැලීමට පැමිණීමට කරුණාකර අපව සම්බන්ධ කරගන්න.
(WhatsApp හෝ SMS පණිවිඩ වෙනුවට සාමාන්‍ය දුරකථන ඇමතුමක් ලබාදීමට කාරුණික වන්න)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House for Sale Maharagama road Piliyandala
කාමර: 3 | නානකාමර: 2කොළඹ, විකිණීමට ඇති නිවාසරු 20,000,000දින 38
Fully Furnished House for Sale – Arawala Road, Maharagama
කාමර: 2 | නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 39,000,000දින 2
House For Sale In Maharagama Arewwala
කාමර: 3 | නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,000,000දින 47
House For Sale In Maharagama Arewwala
කාමර: 4 | නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 14,000,000දින 60