House for Rent – St. Jude Mawatha, Mahabage Looking for a convenient, secure, and family-friendly place to live? This house is situated in a prime location at St. Jude Mawatha, Mahabage, conveniently close to the Thilakma Shopping Center.
> Location: St. Jude Mawatha, Mahabage (Near Thilakma Shopping Center)
> Bedroom 01
> Bathroom 01
> Monthly Rent: Rs. 40,000
> Housing Management Fee: Rs. 6,250
> Land Size: 7 Perches
> Floor Area: 1,250 Sq. Ft.
> Parking: Space available for 2 cars
> Security: 24-Hour security
> Amenities: Children’s play area & Swimming pool access
+++ For more details and to arrange a viewing, please contact:📞
නිවසක් කුලියට දීමට ඇත – ශාන්ත ජූඩ් මාවත, මහබාගය ඔබ සොයන සුරක්ෂිත, පහසුකම් සහිත සහ පවුලේ සැමට සුදුසු නිවස දැන් කුලියට ලබා ගැනීමට ඇත.
> මෙම නිවස පිහිටා ඇත්තේ මහබාගය, ශාන්ත ජූඩ් මාවතේ, තිලක්ම සාප්පු සංකීර්ණයට (Thilakma Shopping Center) ඉතා ආසන්නවයි
> ස්ථානය: ශාන්ත ජූඩ් මාවත, මහබාගය (තිලක්ම සාප්පු සංකීර්ණය අසල)
> නිදන කාමර 01
> නාන කාමර 01
> මාසික කුලිය: රු. 40,000
> නිවාස කළමනාකරණ ගාස්තුව: රු. 6,250
> ඉඩම: පර්චස් 7
> වර්ග අඩි: 1,250
> වාහන නැවැත්වීමේ පහසුකම්: වාහන 2ක් සඳහා ඉඩකඩ ඇත.
> ආරක්ෂාව: පැය 24 පුරා ආරක්ෂාව
> අමතර පහසුකම්: ළමා ක්රීඩා පිටියක් සහ පිහිනුම් තටාක පහසුකම් සහිතයි.
+++ වැඩි විස්තර සඳහා අමතන්න: