කෝට්ටේ බැද්දගානේ වෙහෙරකන්ද පාරේ ඉතා නිස්කලංක පරිසරයක පිහිටි සම්පූර්ණයෙන් ටයිල් කරන ලද, වායුසමනය කරන ලද නිදන කාමරයක් ඇතුලුව කාමර 4, උණු ජලය සමඟ නාන කාමරයක් ඇතුලුව නාන කාමර 2 , තේක්ක ලීයෙන් නිමා කළ ලද පැන්ට්රිය , රූෆ් ටොප් සමග, මහල් තුනක ගොඩනැගිල්ලේ උඩු මහල් දෙකේ නිවස කුලියට දීමට ඇත.
> සුරතල් සතුන් ඇති කල නොහැක.
> නොතෙමෙන ලෙස වාහන නැවැත්වීමට වහලයක් සහිත පාර්කින් ඇත.
> බත්තරමුල්ල නගරයට ඉතාම ආසන්නයි
> මාස හයක අත්තිකාරම්.
+++ මාසික කුලිය 95,000/=
+++ වැඩි විස්තර සදහා අමතන්න
Upstair House For rent
> 17.5 Perch land
> Bed rooms – 04 ( 1 air conditioned room )
> Bathrooms – 02 ( 1 bathrooms with hot water facilities )
> Living room
> Pantry Fully Tiled
> parking space
> No pets
> 06 Month Advance
> Very close to Battaramulla town
+++ Monthly Rent – 95,000
+++ Call More details