House for rent in Kadawatha | Kirillawala
කොළඹ නුවර පාරේ, කිරිල්ලවල, නුවර පාරට මීටර 600 ක් නුදුරින් පිහිටි දෙමහල් නිවසෙහි පහත මහලය කුලියට දීමට ඇත.
* වාහන ගරාජය
* නිදන කාමර 2
* මුළුතැන් ගෙය
* සාලය
* නාන කාමරය
* සියලු පහසුකම් සහිතයි
👉 6 month advance
👉 Preference for Couple / small family
Monthly Rent – Rs.50,000/- (Including Electricity & Water bills)