ටයර් හන්දියට 300m
කිරිබත්ගොඩ හන්දියට 1km
කාමර 3
නාන කාමර 1
සාලය
කුස්සිය
කෑම කාමරය
වාහන 2ක් නැවැත්වීමට ඉඩකඩ
වට තාප්ප
මාස 6ක අත්තිකාරම් මුදලක් (සාකච්ඡා කරගත හැක )
නිස්කලංක පරිසරයෙහි පිහිටි මෙම නිවස බැලීමට දැන්ම අපට කතා කරන්න