*කැලණි විහාරයට ආසන්නව LB Finance ඉදිරිපිට නිවසක් කුලියට දීමට ඇත.
*ටයිල් කරන ලද අංග සම්පුර්ණ කුඩා නිවසකි.
*නිදන කාමර 1කි.
*නාන කාමර 1 කි.
*වාහන නැවැත්වීමේ පහසුකම් නැත.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 40000 කි.
*මාස 03ක අත්තිකාරම් මුදල් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A house is available for rent opposite LB Finance, close to Kelaniya Temple.
*A small house with all the necessary facilities, tiled.
*1 bedroom.
*1 bathroom.
*No parking facilities.
*Close to government schools, hospitals, banks, supermarkets
*Close to all urban amenities
*40000 per month.
*3 months advance payment is required.
*Contact for more details.