A spacious 03-bedroom house is available for rent from 1st July 2026.
Property available for site visits from 21st June 2026
Located 2 km from Katugastota Town and 6 km from Kandy City Centre
Situated on the ground floor of a two-storey house
Parking available for 2 vehicles (Car porch available for 1 vehicle)
Close proximity to major supermarkets: Keells, Arpico, Cargills Food City
Easy access to schools and essential facilities
Ideal for a family or couple
3 months deposit required
Rent is negotiable upon site visit only
කාමර 03ක් සහිත නිවසක් 2026 ජූලි 01 සිට කුලියට ලබා ගත හැක.
2026 ජූනි 21 සිට නිවස පරීක්ෂා කිරීමට (site visits) හැක
කටුගස්තොට නගරයෙන් කිලෝමීටර් 2ක් සහ මහනුවර නගරයෙන් කිලෝමීටර් 6ක් දුරින් පිහිටා ඇත
දෙමහල් නිවසක පහල මහල කුලියට ලබා දේ
වාහන 02ක් සඳහා parking පහසුකම් ඇත (Car porch 01 වාහනයක් සඳහා)
ආසන්නයේ Keells, Arpico, Cargills Food City වැනි සුපිරි වෙළඳසැල් පිහිටා ඇත
පාසල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් පහසුවෙන් ලඟා විය හැක
පවුලකට / යුවළකට සුදුසුය
මාස 03ක තැන්පතු මුදලක් අවශ්‍ය වේ
කුලිය නිවස පරීක්ෂා කිරීමෙන් පසුව සාකච්ඡා කළ හැක