🏡 House for Rent in Karapitiya
📍 Location: Karapitiya – Just 100m from Karapitiya Town & within walking distance to Karapitiya Hospital
💰 Monthly Rent: Rs. 58,500/-
🏠 Property Details
- Land Size: 12 Perches
- House Size: 1200 sq.ft
- Bedrooms: 2
- Bathrooms: 2
✨ Key Features
- Spacious living room
- Tiled floors throughout
- Kitchen with pantry
- Parking space with garage
- Well-maintained and clean property
- Fully furnished option available
👨👩👧 Ideal For
- Couples or small families (especially doctor families)
- Medical students
- Working professionals
- Foreigners seeking a calm, secure living environment
📅 Availability
Short-term and long-term rental options available
📞 Contact now for more details or to arrange a viewing!
===================
🏡 කරාපිටියෙන් කුලියට දීමට ඇති නිවසක්
📍 ස්ථානය: කරාපිටිය – කරාපිටිය නගරයට මීටර් 100ක දුරින් සහ කරාපිටිය රෝහලට පයින් යන දුරින් පිහිටා ඇත.
💰 මාසික කුලිය: රු. 58,500/-
🏠 දේපළ විස්තර:
- ඉඩම: පර්චස් 12
- නිවසේ විශාලත්වය: වර්ග අඩි 1200
- නිදන කාමර: 2
- නාන කාමර: 2
✨ විශේෂාංග:
- ඉඩකඩ සහිත සාලය
- සම්පූර්ණයෙන්ම ටයිල් කළ පොළොව
- පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය
- ගරාජය සහිත වාහන නැවැත්වීමේ පහසුකම්
- පිරිසිදු හා මනාව නඩත්තු කරන ලද දේපළකි
- අවශ්‍ය නම් ගෘහ භාණ්ඩ සහිතව (Fully furnished) ලබාගත හැක
👨👩👧 වඩාත් සුදුසු වන්නේ:
- යුවලකට හෝ පවුල් ඒකකයක් සඳහා (විශේෂයෙන් වෛද්‍යවරුන් සඳහා විශේෂයි)
- වෛද්‍ය සිසුන් සඳහා
- රැකියාවල නියුතු වෘත්තිකයින් සඳහා
- නිස්කලංක සහ ආරක්ෂිත වටපිටාවක් සොයන විදේශිකයන් සඳහා
📅 ලබා ගත හැකි කාලය:
කෙටි කාලීන හෝ දිගු කාලීන පදනම මත කුලියට ලබා ගත හැක.
📞 වැඩි විස්තර සඳහා හෝ නිවස පරීක්ෂා කිරීමට දැන්ම අමතන්න!