ගාල්ලේ කරාපිටියට ඉතා අසන්නව කාමර 06 සහ විසිත්ත කාමර 02, බාත්රූම් 03 , මුළුතැන්ගෙ සහිත ඉතා විශාල නිවස කුලියට දීමට ඇත.
විදේශගත පවුලකට හෝ Villa කරන අයට විශේෂයි.
කුලිය රු. ලක්ෂයකි.