කඩුවෙල ඉහල බොමිරියේ නිවසක උඩු මහලක් කුලියට දීමට ඇත.
==========================
නල ජලය විදුලිය වෙනම ඇත
නිදන කාමරය
සාලය
කුස්සිය
නාන කාමරය
බැල්කනි
වැඩ අවසන් වූ නවීන නිවසකි.
සම්පුරණ නිවසම ටයිල් කර ඇත.
අලුතින් සදා නිම කල නිවසකි.
බයික් සඳහා පාකින් ඇත
වට තාප්ප දමා ගෙට්ටු දමා ඇත
වෙනම පඩිපෙලක් ඇත
143 හංවැල්ල - පිටකොටුව ප්‍රදාන බස් මාර්ගයට මීටර් 400යි.
බොමිරිය මධ්‍ය මහා විදුහල අසල
රැකියාවක් ඇති පිරිමි අයෙකු හෝ යුවලක් සඳහා