කඩවත ගෝනහේන රූපගොඩ පාරේ පිහිටි දෙමහල් නිවසෙහි ඉහත මාලය බදු පදනම මත කුලියට දීමට ඇත.
👉 නුවර කොළඹ ප්රධාන මාර්ගයට 2.5km
👉 කඩවත අධිවේගයට 2km
👉 ජලය විදුලිය සහිතයි
👉 නිසංසල පරිසරය
👉 සියලුම පහසුකම් සහිතයි
👉 මාස තුනක අත්තිකාරම්