කාමර 2ක් , බාත්රූම් 1 , කුස්සිය , සාලය , ඉදිරිපස කොටස , සහ පසුපස වෙලට මුහුණලා ස්ලැබ් කොටසක් ද ඇත.
කඩවත ප්රධාන බස් නැවතුමේ සිට 700m
කඩවත පොදු වෙළඳපොලට 550m කෙටි මාර්ගයක්ද ඇත .
ලින් ජලය.
(තුන්දෙනෙකු හෝ ඊට අඩු නම් පමණක් විමසන්න. )