🏠 House for Rent – Ja-Ela
📍 Location: Ja-Ela
📐 Land Size: 6.5 Perches
🏠 House Size: 1,400 sq.ft
🛏️ Bedrooms: 2
🛁 Bathrooms: 1
Property Details:
▪️ 400 m to Colombo–Negombo Main Road
▪️ 300 m to Railway Station
▪️ 5 minutes to Colombo–Katunayake Highway Entrance
▪️ 3-phase electricity
▪️ Pipe-borne water supply
▪️ Separate entrance
▪️ Two bedrooms & one bathroom
▪️ Ground floor
▪️ Monthly Rent: Rs. 42,000/-
📞 Contact for more details.
🏠 කුලියට දීමට ඇත: ජා-ඇල ප්රදේශයෙන් දෙමහල් නිවසක බිම් මහල
📍 ස්ථානය: ජා- ඇල
📐 ඉඩමේ ප්රමාණය: පර්චස් 6.5
🏠 නිවසේ ප්රමාණය: වර්ග අඩි 1,400
🛏️ නිදන කාමර: 2
🛁 නාන කාමර: 1
විස්තර:
▪️ කොළඹ - මීගමුව ප්රධාන පාරට මීටර් 400 යි
▪️ දුම්රිය ස්ථානයට මීටර් 300 යි
▪️ කොළඹ - කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 5 යි
▪️ තෙකලා විදුලිය (3-phase electricity)
▪️ නළ ජල පහසුකම්
▪️ වෙන්වූ පිවිසුම (Separate entrance)
▪️ බිම් මහල (Ground floor)
💰 මාසික කුලිය: රු. 42,000/-
📞 වැඩි විස්තර සඳහා අමතන්න.