Serene Mountain Retreat in Haputale for rent
Experience ultimate tranquility in this cozy home bordering a lush tea estate.
Perfectly located just 2km from Haputale town and the railway station, you’ll enjoy the ideal balance of seclusion and convenience.
Nestled near the historic Adisham Bungalow and Thomas’ Seat, this sanctuary is perfect for those seeking fresh air and stunning highland views.
Prime Location: Just 2km to the Haputale railway station; close to Adisham and hiking trails.
Nature at Your Door: Borders a tea plantation with panoramic mountain vistas.
Peaceful Workspace: Includes a dedicated desk, ideal for remote work or writing.
Quiet & Private: A peaceful escape far from the bustle of city life.
හපුතලේ නිවසක් කුලියට දීමට ඇත
තේ වත්තකට මායිම්ව පිහිටි, සියලුම ගෘහ භාණ්ඩ සහිත මෙම අලංකාර නිවස නිදහසේ කාලය ගත කිරීමට කැමති අයෙකුට කදිමයි. හපුතලේ නගරයට සහ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 2ක් පමණක් දුරින්, ඇඩිෂම් බංගලාව සහ තෝමස් සීට් අසලින් මෙය පිහිටා ඇත.
සම්පූර්ණ ගෘහ භාණ්ඩ: ඇඳන්, අල්මාරි සහ වැඩ කටයුතු සඳහා වන මේස (Study desk) ඇතුළු සියලු පහසුකම් සහිතයි.
ප්රධාන පිහිටීම: නගරයට සහ දුම්රිය ස්ථානයට විනාඩි 5ක දුර (2km).
ස්වභාවික සෞන්දර්යය: තේ වත්තකට මායිම්ව පිහිටි අතර මනරම් කඳුකර දර්ශන නැරඹිය හැකිය.
නිදහස් පරිසරය: නිවසේ සිට රැකියාව කරන (Remote work) අයට හෝ ලේඛකයන්ට ඉතා සුදුසු නිස්කලංක වටපිටාව.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Full Villa Short Rent Haputale
කාමර: 4, නානකාමර: 4බදුල්ල, නිවාඩු සහ කෙටි කාලීනව කුලියට ගැනීමරු 7,000 රාත්රියකටදින 41
Land for is in Haputale
40.0 පර්චස්සාමාජිකයාබදුල්ල, ඉඩම් ඇති නිවාසරු 150,000 පර්ච් එකකටදින 18
Land for sale in Haputale
40.0 පර්චස්සාමාජිකයාබදුල්ල, ඉඩම් ඇති නිවාසරු 150,000 පර්ච් එකකටදින 46
Land for Sale Haputale
90.0 පර්චස්බදුල්ල, ඉඩම් ඇති නිවාසරු 180,000 පර්ච් එකකටදින 51