*කෙරවලපිටිය, හැඳල පිහිටි නිවසක් කුලියට දීමට ඇත.
*නිදන කාමර 3 කි.
*නාන කාමර 2කි.
*පැන්ට්රිය
*කෑම කාමරය
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*අඩි 40 පාරකි.
*කෙරවලපිටිය පල්ලිය අසල නිවස පිහිටා ඇත.
*කෙරවලපිටිය හන්දියට මිනිත්තු 10කි.
*හැඳල හන්දියට මිනිත්තු 15කි.
*338 (රාගම, හැඳල) බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 55000කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A house for rent in Kerawalapitiya, Hendala.
*3 bedrooms.
*2 bathrooms.
*Pantry
*Dining room
*Parking facilities available.
*40 feet road.
*The house is located near Kerawalapitiya Church.
*10 minutes to Kerawalapitiya Junction.
*15 minutes to Hendala Junction.
*Located opposite the 338 (Ragama, Hendala) bus route.
*Close to government schools, hospitals, banks, supermarkets
*Close to all urban amenities
*55000 per month.
*Prices are negotiable.
*Call for more details.