📢 House for Rent – Delpe, Ragama (Near Ragama Kadawatha Road)
A comfortable upstairs house with 2 bedrooms is available for rent, located just 400m from Delpe Junction, Ragama–Kadawatha Road.
🏡 Property Features:
* 2 spacious bedrooms
* Fully tiled house
* Fully secured with boundary wall
* Roller shutter gate for added security
* Parking space available for one vehicle
💰 Rent Details:
* Monthly Rent: LKR 45,000/-
* Key Money: 5 months
⸻
📢 කුලියට දීමට නිවසක් – රගම, ඩෙල්පේ (රගම කඩවත පාර අසල)
රගම–කඩවත පාරේ ඩෙල්පේ හන්දියට මීටර් 400ක් දුරින් පිහිටි කාමර 2ක් සහිත උඩුමහල නිවසක් කුලියට දීමට ඇත.
🏡 නිවසේ විශේෂාංග:
* විශාල කාමර 2ක්
* සම්පූර්ණයෙන් ටයිල් කර ඇත
* සම්පූර්ණයෙන් තාප්පයෙන් වටකර ඇත
* රෝලර් ෂටර් ගේට්ටුව
* වාහනයක් පහසුවෙන් නවතා තැබීමට ඉඩ ඇත
💰 කුලී විස්තර:
* මාසික කුලිය: රු. 45,000/-
* අත්තිකාරම් (Key Money): මාස 5ක්