(RR0044)
RS 120,000 month
දෙහිවල කව්ඩාන පාර පිහිටි නිවසේ උඩු මහළ කුලියට දීම
*අලුතින් සාදන ලද නිවසකි
*කාමර 3 සහ Bathroom 2
*කුස්සිය
* විශාල සාලය
*බැල්කනි 2 (ඉදිරිපස සහ පසු පස)
*වෙනම පිවිසීමේ දොරටු දෙකක්
* වතුර සහ විදුලි මීටර වෙනම ඇත
*වතුර ටැංකියක් වෙනම ඇත
*තුන්වෙනි තට්ටුවද ඔබගේ ප්‍රයෝජනයට ගත හැක
* CCTV පද්දතිය
*වාහන දැමීමේ පහසුකම් නොමැත..
මාස 4 ක අත්තිකාරම් මුදල් අවශ්‍යය
රැකියාවේ නියතු පිරිමි/ගැහැණු ළමුන් සදහා විශේෂයි
# බ්රොකර්වරුන් අනවශ්‍යයි
Dehiwala Location
Agent fees half month rent