බොරැල්ල රාජගිරියට ආසන්නව (1km දුර) ගෝතමී පාර කාමර දෙකක්ව සහිත නිවසක් කුලියට දීමට තිබේ.
අත්තිකාරම් වශයෙන් රු. ලක්ෂ 1ක් ලබා දීමේදී එක් කාමරයක් සදහා කුලිය රු.10,000 ක් වේ.
අත්තිකාරම් මුදල රු. ලක්ෂ 6ක් ලෙස ගෙවිය හැකිනම් කාමර දෙක සදහාම කුලී මුදල රු. 10,000 ක් වේ.
ගැණුම්කරුගේ අවශ්‍යතාව මත කුලී කාලසීමාව වෙනස්කරගත හැකි අතර වැඩි විස්තර සාකච්ඡා කරගත හැක.
(තනි පුද්ගලයෙක්, යුවලක්, පාසල් සිසු සිසුවියන් අමතන්න)