නිවසක් කුලියට දිමට තිබෙි.
කාර්යාලයක් සදහා ද සුදුසුයි.
ඇලුමිනියම් වලින් කාමර දෙකක් සදහා පාටිෂන් කර ඇත.
යාබද නානා කාමරයක් සහ වැසිකියක් ඇත.
වර්ග අඩි 1000 .
මාසික කුලිය රු 40,000/=
අත්තිකාරම් මාස 03යි
ප්රධාන පාරට මුහුණලා
කඩුවෙල නගරය පෙනෙන දුරින්
නිදහස් වෙලද කලාපයට 2km
අධිවෙිගි මාර්ගයට 1km
තෙමහල් ගොඩනැගිල්ලක දෙවෙනි මහල
බියගම බණ්ඩාරවත්ත නව නුවර පාර 160/15