*අත්තිඩිය ප්‍රදේශයේ පිහිටා ඇති දෙමහල් නිවසකය උඩුමහලකි* ප්‍රධාන බස් මාර්ගයේ සිට මීටර් 200නුදුරින් පිහිටා ඇත*වට තාප්ප දමා ඇත* ජල, විදුල පහසුකම් වෙන් වශයෙන් ඇත *අත්තිකාරම්මුදල් මාස හයක අවශ්‍ය වේේ *තැරැව් ගාස්තු මාස භාගයක අවශ්‍ය වේ