House For Rent in Alawwa
අලව්ව මහගෙදර වත්ත, පන්නල , යටිගල්ඔලුව පිහිටි නිවසක් කුලියට දීමට ඇත
> පර්චස් 45
> වර්ග අඩි 2000
> නිදන කාමර 3
> කෑම කාමරය 1
> සාලය
> කුස්සිය
> නාන කාමර 1
> නල ජලය හා ළිං ජලය සහිතයි
+++ මාසික කුලිය – රු.25,000/=
++++ වැඩි විස්තර සදහා අමතන්න