📍 Location: Pelawatta, Akuregoda Road, near the Tri-Forces Headquarters
🏠 Property: A brand-new three-story house available for rent (either by floor or ask for the entire house).
Per Floor:
- 2 bedrooms (air-conditioned)
- 1 bathroom (with hot water)
- Kitchen (with pantry)
- Parking facilities available
Top floor: 100,000/=
Middle floor: 100,000/=
Distances:
- 3.5 km to Battaramulla junction
- 1 km to Pelawatta junction
- 3 km to Malabe junction
- 4 km to Thalawathugoda junction
පැලවත්ත, අකුරේගොඩ පාරේ, ත්රිවිධ හමුදා මූලස්ථානය අසල, අලුතින්ම වැඩ නිම කරන ලද තෙමහල් නිවසක් කුලියට දීමට. (මහල් වශයෙන් හෝ සම්පූර්ණ නිවස)
එක මහලකට, කාමර 2 (වායු සමීකරණය කරන ලද) , බාත්රූම් 1 (හොට් වෝටර් සහිත),කුස්සිය (පැන්ට්රි සහිත), වාහන නැවැත්විය හැකි පහසුකම් සහිත.
උඩ මහල : 100,000/=
මැද තට්ටුව: 100,000/=
බත්තරමුල්ල හන්දියට - 3.5km
පැලවත්ත හන්දියට - 1km
මාලඹේ හන්දියට - 3km
තලවතුගොඩ හන්දියට -4km
වැඩිදුර විමසීම් : +65 8122 6264 (වට්ස් ඇප්)