🏠 රැකියාවෙහි නියුතු යුවලක් සදහා පමණි.
📍 ස්ථානය: කුඩා උඩුව- 281 තල්ගහවිල බස් පාරේ (ප්‍රධාන පාරටම යාබදව) , තල්ගහවිල හංදියේ සිට 1.5Km දුරින්, සව්ගස් හංදියේ සිට 5.5Km දුරින්..
✔️ පහසුකම්:
🔹කාමර 03ක් ඇත
🔹ඇදක්, මේස 2ක්, අල්මාරියක් ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩ කිහිපයක් ඇත.
🔹නිස්කලංක වටපිටාව
🔹වාහන නැවතීමේ පහසුකම්
🔹මාස 02 ක අත්තිකාරම් මුදල
🔹 මාසයක ගාස්තුව - 20,000/-
Only for the working couple
📍 Location: Kuda Uduwa, 281 Thalgahavila road (Next to the bus road): 1.5Km from Thalgahavila Junction, 5.5Km from saugas Junction
✔️ Features:
🔹03 Rooms
🔹neccessary furniture.
🔹Calm & quiet environment
🔹Parking space for more than 5 vvehicles
🔹02 month key money (Refundable)
----------------------------------------------------------------