ගම්පොල නගරයට කි.මි.02 යි
දොළුව පාරේ කවුඩුපිටියේ
යුදහමුදා කදවුර ආසන්නයේ ,
නිවස පිටුපස මහවැලි ගග ,
ප්රධාන පාරට මුහුණලා පිහිටි
නිදන කාමර 02| නාන කාමර 01
සියලු පහසුකම් සහිත
නව නිවස කුලියට දීමට
අම්බුළුවාව පෙනෙන දර්ශණිය පරිසරය
පදිංචියට සුදුසු නිදහස් පරිසරය
වාහන කිහිපයක් නතර කිරීමේ පහසුකම් සහිතය
කාර්යාලයකටද වඩාත් සුදුසුයි