Upstairs house for rent.
දෙමහල් නිවසක ඉහළ මහළ කුලියට දීමට ඇත.
Rent Rs.45000/=
මාසික ගාස්තුව ර.45000/=කි.
Ten months rental as a refundable Deposit. ( Rs.450,000/=)
ආරක්ෂිත තැම්පතුව රුපියල් හාරලක්ෂ පනස් දහසකි.
2 bed rooms.
නිදන කාමර 2කි.
2 bathrooms.
නාන කාමර 2කි.
10 feet private road.
අඩි 10 ක පෞද්ගලික ප්රවේශ මාර්ගයක් ඇත.
Separate electricity, water and entrance.
විදුලිබල,ජලය වෙනමම සපයා ඇති අතර
නිවසට ඇතුළුවීමට වෙනම මාර්ග පහසුකම් සලසා ඇත.
Fully tiled.
නිවස සම්පූර්ණයෙන් ම ටයිල් කර ඇත.
Suitable for 4 members family.
සාමාජිකයින් 4 දෙනෙකුට වඩාත් හොදින් ගැලපේ.
Only for one family.
එක් පවුලකට පමණක් ලබාදේ.
No Brokers.
බ්රෝකර්වරයෙක් සදහා ගාස්තු ගෙවනු නොලැබේ.
To Wattala junction 1.5 km.
වත්තලට දුර 1.5km
To Kiribathgoda 3 km.
කිරිබත්ගොඩ දුර 3km
To Hunupitiya railway station 800m.
හුණුපිටිය දුම්රිය ස්ථානයට මීටර 800කි.
No pets allowed.
සුරතල් සතුන් ඇතිකිරීමට අවසර නොදේ.
One year lease agreement. ( renewable)
වසරක බදු ගිවිසුමක් මත පමණක් ලබා දේ.(දෙපාර්ශවයේම කැමැත්ත මත නැවත අලුත් කළ හැක).
The house rented according to the given conditions only.
සදහන් කොන්දේසි යටතේ පමණක් නිවස ලබාදෙනු ලැබේ.