දඹුල්ල– කණ්ඩලම පාරට මුහුණලා (මහියංගනය ප්රධාන පාර) නිසංසල පරිසරයක පිහිටි නිවස කුලියට දීමට...........
දඹුල්ල නගරයට 4 km
🔹 අඩි 20 ප්රවේශ මාර්ග
🔹දඹුල්ල මහියංගනය ප්රධාන පාරට මුහුණලා.
■ කාමර 03 ( A/c 02)
■ Attached bath rooms 03
■ Hot water
■ ගෘහභාණ්ඩ සමගින්ම
■ වාහන 04 ක් නැවැත්වීමේ පහසුකම
■ දඹුල්ල නගර සීමාව තුල පිහිටා ඇත.
■ ජලය ,විදුලිය සහ fiber සම්බන්ධතාව.
■ ආරක්ෂිත බිමි සහ වැට
■ සේවක කාමරය සහ නාන කාමරය.
මාසික කුලිය රු 85,000