හෝමාගම 128/280 බස් මාර්ගයට මුහුණලා හොරණ දෙසට 4.5km ක් නුදුරින් දියගම වර්ග අඩි 1500 ක පමණ ව්‍යාපාර ගොඩනැගිල්ක් බදු දීමට. ඕනම ව්‍යාපාරයකට, කාර්යාලයකතට , අවන්හලකට පේස්ට්‍රි සාප්පුවක් හෝ ගබඩාවක් සඳහා සුදුසු වේ. නැත්නම්
18-30 අතර රැකියා කරන පිරිමින් සඳහා කාමර පහසුකම්. (පුද්ගලයින් 8 දෙනෙකු සඳහා)