** කොට්ටාව නගරයෙන් නිවසක් කුලියට දීමට **
ව්‍යාපාරයකට හෝ පදිංචිය සඳහා
කොට්ටාව Lb Finance සහ NDB බැංකුව පිටුපස
බැංකු, සුපිරි වෙළෙඳසැලවල්, බස් නැවතුම් සහ සියලු පහසුකම් අතේ දුරින්.
* කාමර 2 🛏️
* නානකාමරය 🛁🚽
* සාලය 🛋️
* පැන්ට්‍රිය 🧑🍳
* බැල්කනි 🏡
* පාර්කින් ඇත 🚗
කොට්ටාව හයිලෙවල් පාරට මීටර් 10 යි.
කොට්ටාව නගරයට මීටර් 40 යි.
* 45,000/- මාසික කුලිය
**HOUSE FOR RENT IN KOTTAWA TOWN **
Behind the kottawa Lb Finance and NDB Bank
Suitable for Business or Residence
* 2 Bedrooms 🛏️
* 1 Bathroom 🛁🚽
* 1 Kitchen 🧑🍳
* 1 Living Room 🛋️
* Large Balcony 🏡
* Parking available 🚗
10 meters to Kottawa High Level Road.
40 meters to Kottawa city.
* 45,000/- Monthly rent