FOR RENT: One-Bedroom small house, Magiripura, Haputale
Key Details:
• Space: Approx. 1,000 sq. ft. (Ground floor, first floor, roof top)
• Access: Direct access to the first floor and the rooftop.
• Furniture: Fully furnished with all essentials.
• Facilities: Hot water available.
• Rent: Rs. 42,000 per month (for a one-year agreement-Negotiable).
Location & Access:
• Prime Spots: Near Thomas' Seat (200m) and Adisham Bungalow (2km).
• Proximity: 200 meters to Haputale-Boralanda Main Road.
• Transport: Three-wheeler access to the front door + additional separate stairway/footpath.
*Other
More suitable for a solo accommodation or for a couple
________________________________________
කුලියට දීමට ඇත: එක් නිදන කාමරයකින් යුත් ඒකකය , හපුතලේ
විස්තර:
• ඉඩකඩ: වර්ග අඩි 1000ක් පමණ .
: පළමු මහලට සහ Rooftop ප්රවේශ විය හැක.
• ගෘහ භාණ්ඩ: සියලුම මූලික ගෘහ භාණ්ඩ සහිතයි.
• පහසුකම්: උණු ජලය පහසුකම් සහිතයි.
• කුලිය: මසකට රු. 42,000/- (වසරක කාලසීමාවක් සඳහා-Negotiable).
• තනිව වෙසෙන්නෙකුට හෝ යුවළකට වඩාත් සුදුසු වේ
ස්ථානය :
• පිහිටීම: තෝමස් සීට් (200m)සහ ඇඩිෂම් බංගලාව (2km)අසල.
• දුර: හපුතලේ - බොරලන්ද පාරට මීටර් 200කි.
: නිවස ඉදිරිපිටටම ත්රිරෝද රථ ප්රවේශය සහ වෙනම පඩිපෙළක් සහිත අඩිපාරක් ඇත.
________________________________________
Contact for more details: Dhammi