FOR RENT: One-Bedroom house, Magiripura, Haputale
Key Details:
• Space: Approx. 1,000 sq. ft. (Ground floor, first floor, rooftop)
• Access: Direct access to the first floor and rooftop.
• Furniture: Fully furnished with all essentials.
• Facilities: Hot water available.
• Rent: Rs. 40,000 per month (for a one-year agreement).
Location & Access:
• Prime Spots: Near Thomas' Seat (200m) and Adisham Bungalow (2km).
• Proximity: 200 meters to Haputale-Boralanda Main Road.
• Transport: Three-wheeler access to the front door + additional separate stairway/footpath.
*Other
More suitable for a solo accommodation or for a couple
________________________________________
කුලියට දීමට ඇත: එක් නිදන කාමරයකින් යුත් ඒකකය , හපුතලේ
විස්තර:
• ඉඩකඩ: වර්ග අඩි 1000ක් පමණ .
: පළමු මහලට සහ Rooftop ප්රවේශ විය හැක.
• ගෘහ භාණ්ඩ: සියලුම මූලික ගෘහ භාණ්ඩ සහිතයි.
• පහසුකම්: උණු ජලය පහසුකම් සහිතයි.
• කුලිය: මසකට රු. 40,000/- (වසරක කාලසීමාවක් සඳහා).
• තනිව වෙසෙන්නෙකුට හෝ යුවළකට වඩාත් සුදුසු වේ
ස්ථානය :
• පිහිටීම: තෝමස් සීට් (200m)සහ ඇඩිෂම් බංගලාව (2km)අසල.
• දුර: හපුතලේ - බොරලන්ද පාරට මීටර් 200කි.
: නිවස ඉදිරිපිටටම ත්රිරෝද රථ ප්රවේශය සහ වෙනම පඩිපෙළක් සහිත අඩිපාරක් ඇත.
________________________________________
Contact for more details: Dhammika-WhatsApp ]
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Tourist land with Guest House near Haputale
35.0 පර්චස්සාමාජිකයාබදුල්ල, ඉඩම් ඇති නිවාසරු 5,500,000 සම්පුර්ණ මිලදින 1
Land for sale in Haputale
40.0 පර්චස්සාමාජිකයාබදුල්ල, ඉඩම් ඇති නිවාසරු 160,000 පර්ච් එකකටදින 59
Land for Sale in Haputale
220.0 පර්චස්සාමාජිකයාබදුල්ල, ඉඩම් ඇති නිවාසරු 135,000 පර්ච් එකකටදින 18
Land for sale in Haputale
40.0 පර්චස්සාමාජිකයාබදුල්ල, ඉඩම් ඇති නිවාසරු 160,000 පර්ච් එකකටදින 6