House For Land Value Talawathugoda Jothikarama Rd
* 7 p
* Main House With 2 Bed 1 Bath
* Annex With 2 Bed 2 Bath
* 15 Feet Access Rds
* Rental income of Rs.50000/=
* Asking For Land Value Rs.135/= Lakhs Total NEGOTIABLE
තලවතුගොඩ ජෝතිකාරාම මාවතේ පර්චස් 7ක් විකිණීමට ඇත.අඩි 15 පාර සහිතයි.එහි සාමාන්‍ය තත්වයේ ඇති නිවසක් හා ඇනෙක්ස් 2ක් ඇත.දැනට එමගින් 50000ක පමණ ආදායමක් ලැබේ.මුදල් හදිස්සියක් මත ඉතා ඉක්මනින් ඉඩමේ වටිනාකමට පමණක් විකිනීමට.
මිල ලකෂ 135යි.මිල ගණන් සාකච්චා කරගත හැක.