🏡 පිටිපන – හෝමාගම, ප්‍රීතිකා මාවතේ 11.3 පර්ච් නිවස සමඟ land විකිණීමට.
📍 Amalya Hotel අසල, පිටිපන – මොරගහහේන පාර.
🛣️ බස් පාරට මීටර් 100.
📍 High Level Road (පිටිපන හන්දිය) – 1 km.
🎓 NSBM – 4 km.
🛣️ මාකුඹුර Highway Interchange – විනාඩි 10.
නිවසේ කාමර 3, බාත්රූම් 2, සාලය සහ Open Kitchen එකක් ඇත.
නල ජලය, ළිං ජලය, විදුලිය සහ Fiber Internet පහසුකම් ඇත.
මෙම ස්ථානය NSBM විශ්වවිද්‍යාල සිසුන්ට බෝඩිමක් ලෙස ලබා දීමට ඉතා සුදුසු වන අතර, මසකට රු. 50,000+ ආදායමක් ලබාගෙන ඇත.
📑 නිරවුල් ඔප්පු (Housing Loan එකක් පවතී).
📍 Map: https://maps.app.goo.gl/3BPu7fN1mcWRsfYg6?g_st=ic
📞 වැඩි විස්තර සඳහා අමතන්න.