පර්චස් 16.8ක නිවස සහ ඇනෙක්සිය වහාම විකිණීමට – Ganegoda, kandana
නිරවුල් ඔප්පු සහිත, පාරවල් දෙකකට මායිම්ව පිහිටි විශිෂ්ට ආයෝජන අවස්ථාවක්! පදිංචියට මෙන්ම අතිරේක ආදායමක් (house Rent / Annex) ලබා ගැනීමටද ඉතා සුදුසුයි. නිවස විකිනීමට දමා ඇති නිසා කුලියට සිටි අය මේවනවිට ඉවත්කොට ඇත.
📌 ප්‍රධාන නිවසේ විස්තර:
ඉඩම: පර්චස් 16.8 (සම්පූර්ණ ඉඩම)
පාර: අඩි 10 ප්‍රධාන පාර
කාමර: නිදන කාමර 3යි
පහසුකම්: සාලය (Living Room -1 ), කෑම කාමරය, කුස්සිය (Kitchen - 1) සහ නාන කාමරය (Bathroom - 1)
ආරක්ෂාව: වටතාප්ප දමා, ගේට්ටුව (Car Gate) ගසා සකසා ඇත.
වාහන නැවැත්වීම: කාර්/වාහන පාරක් සහිත 10 feet පහසු ප්‍රවේශය.
📌 පිටුපස ඇනෙක්සියේ විස්තර (Annex):
ප්‍රවේශය: පිටුපස ඇති අඩි 6 පාරෙන් වෙනමම පිවිසිය හැක.
කාමර: නිදන කාමර 1යි
පහසුකම්: සාලය, කුස්සිය සහ නාන කාමරය, parking
ආරක්ෂාව: වෙනමම වටතාප්ප බැඳ ගේට්ටුවක් දමා සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත. (කුලියට දීමට ඉතා යෝග්‍යයි)
📑 වෙනත් තොරතුරු:
ඔප්පු: සින්නක්කර නිරවුල් ඔප්පු (Clear Deeds)
මිල: රු. 18.5M (18,500,000/- සාකච්ඡා කර ගත හැක)
නිවසේ හිමිකරුගෙන් සෘජුවම විකිනීමට දමා ඇත බ්‍රෝකර් වරුන්ට මුදල් නොදේ!
📞 විමසීම්:
🏡 House & Separate Annex for Sale – [City Name] | 16.8 Perches
An excellent property featuring a spacious main house and a fully separate annex with dual road access. Perfect for a family home or an investment opportunity with rental income! The tenants have now been evicted as the house is being put up for sale.
📌 Main House Details:
Land Size: 16.8 Perches (Total)
Road Access: 10 ft main road access with a wide driveway/car park.
Bedrooms: 3 Bedrooms
Layout: Living Room, Kitchen, and 1 Bathroom.
Security: Fully parapet walled with a secure main car gate.
📌 Separate Annex Details:
Road Access: Independent entrance via a 6 ft back road.
Bedrooms: 1 Bedroom
Layout: Living Room, Kitchen, and 1 Bathroom.
Security: Completely partitioned with its own boundary wall and private gate. (Ideal for rental income)
Deeds: 100% Clear Deeds & Legal Documents from direct owner
Price: 18.5M (18,500,000/-) LKR (Negotiable)
The house is for sale directly from the owner, no money is paid to brokers!
📞 Contact for Details & Inspection:
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Gampaha : 16.8 Perches Land with Two Storey House for Sale
16.8 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 32,500,000 සම්පුර්ණ මිලදින 36
Gampaha 16.8 Perches of Land with a 02 Storied House for Sale
16.8 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 32,500,000 සම්පුර්ණ මිලදින 4
house with land sale in Kandana 21 perches
කාමර: 3 | නානකාමර: 1සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 13,000,000දින 11
Land for Sale with Old House – Mahabage (16.4 Perches)
16.4 පර්චස්ගම්පහ, ඉඩම් ඇති නිවාසරු 2,200,000 පර්ච් එකකටදින 14