More Details Reference No-H-553
(හොරණ - බටගොඩ)
කළුතර හොරණ ප්රධාන පාරට 500m ක් පමණ දුරින් පානදුර බටගොඩ පාරේ පිහිටි පර් චස් 55ක ඉඩමෙහි ඉදිකල නිවස විකිණීමට.
✱ කාමර 04
✱ සාලය
✱ කෑම කාමරය
✱ නාන කාමරය
✱ මුළුතැන්ගෙය
✱ නළ ජලය
✱ විදුලිය
✱ අනුමත ප්ලැන
✱ නේවාසික භාවිතයට සුදුසුයි
✱ තේ වගාවක් සහිතයි
➤ සම්පුර් ණ ඉඩම සමග නිවස ( තේ වගාකල පර්.15 ඇතුළුව) පර්.55 ම - රු.ලක්ෂ 250/=
➤ පර්.20 තේ වගාකළ කොටස පමණක් - පර් චසය රු.200,000/=
➤ නිවස සමග ඉඩම පර්.35 (තේ වගාකළ කොටස හැර) - රු.ලක්ෂ 200/=
(මිලගණන් සාකච්ඡා කරගත හැක)
(බ්රොකවරුන් අනවශ්යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර් යාල වේලාවන් තුල අප අමතන්න
(Horana - Batagoda)
House For Sale built on a Plot of 55 Perches,Located On Batagoda,Horana. About 500m from Kaluthara Horana Main Road.
✱ 04 Bedrooms
✱ Living Area
✱ Dinning Area
✱ Bathroom
✱ Kitchen
✱ Tap Water
✱ Electricity
✱ Approved Plans
✱ Suitable For Residential Use
➤ House With Complete Land ( Including 15Perch Tea Plantations) 55 Perches - Rs.250lakh
➤ 20 Perch Tea Cultivated Part Only - Per Perch - Rs.200,000/=
➤ Land With House 35 Perches (Excluding Tea Plantation) - Rs.200lakh
(Price is negotiable)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.