BOQ සහිතව සෑදූ අඩක් නිමවූ නිවස
•ඉඩමට සහ නිවසට දෙකටම අනුමත ඔප්පු
•පර්චස් 11
•ෆිනිශින් වහල
•බිම කොන්ක්රීට් දමා ඇත
•ජල විදුලිය සහිතයි
•හොරණට 4.5km
•හොරණ- රත්නපුර ප්රධාන මාර්ගයට 2km
•ඉඩම වටා තාප්පයට අත්තිවාරම දමා ඇත