විකිණීමට – One Villa (ආදායම් ලබන හොටෙල්)
📍 ස්ථානය
🏡 ගම්පහ – වැලිවේරිය, පුටුපාගල ප්රදේශය
🌳 අක්කර 1.5 ක් පරිසර හිතකාමී, නිශ්ශබ්ද, සුන්දර ස්ථානය
🚶♂️ වෙල්යායට සහ 30 අඩි පුළුල් මාර්ගයට සම්බන්ධ
🏞️ ඉඩම් / පරිසර විශේෂාංග
🌿 සුවපහසු, නිශ්ශබ්ද, සංචාරකයින්ට සුදුසු
🏕️ කැම්පින් සඳහා අතිශය සුදුසු
🛡️ වට තාප්ප සහ ගේට්ටු සහිත
💧 උල්පත් ජලය (3 Place කරට් ලයින්)
🏘️ ඉදිකිරීම්
🏠 කොටේජ් 4
🌟 Special Room 1
🛏️ Normal Room 3
👨👩👧👦 Family Rooms – 6 දෙනෙකුට නිවාසවිය හැකි
🍽️ රෙස්ටොරන්ට් එක, කුස්සි 3
🏊 Swimming Pool
💒 Wedding Hall – පුද්ගලයින් 200 දෙනෙකුට
🚗 Parking පහසුකම්
💰 ආදායම් / මිල
💵 මාසික ආදායම – ලක්ෂ 4 ක්
💸 විකිණීමට මිල – ලක්ෂ 675 (සාකච්ඡාවෙන් වෙනස් කළ හැක)
📜 සියලුම අනුමත ලියකවිලි සම්පූර්ණයි
📌 Ref: 9399