🌟🌟 කතරගම – තිස්ස මාර්ගය ආසන්නයේ (කතරගම ඩිපෝව ආසන්නයේ)
අලුතින්ම සාදන ලද නිවසක්,තෙමහල් ගොඩනැගිල්ල සහ කබානා 2ක් සහිත වටිනා ඉඩම ඉක්මණින් විකිණීමට 🌟🌟
👉 නවාතැන් ව්‍යාපාරයකට, ගෙස්ට් හවුස් එකක් ලෙස භාවිතා කිරීමට ඉතා සුදුසුයි
👉 ඉදිරි අනාගතයේ ඉඩම් වටිනාකම වේගයෙන් ඉහළ යන සංචාරක ප්‍රදේශයක්
📍 ස්ථානය: කතරගම ඩිපෝවට ඉතා ආසන්නව
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 36.8
🏠 සම්පූර්ණ විස්තරය
✔️තනි තට්ටුවෙහි නිවාසය
▪️කාමරය සහ මුළුතැන්ගෙයින් සමන්විතය
▪️ඇටෑච් බාත්රූම් ඇත
▪️පිටත බාත්රූම් ඇත
▪️ගබඩා කාමරය
✔️ තට්ටු 3ට සැලසුම් කරමින් අලුතින්ම ඉදිකරන ලද නවීන ගොඩනැගිල්ල
🔹 පහල මහල
▪️ කාමර 02
▪️ ඇටැච් බාත්රූම් 02
🔹 දෙවැනි මහල
▪️ දෙවැනි මහලේ ශාලාවකි
🔹තෙවැනි මහල
▪️රූෆ් ටොප් එකක් ලෙස සකසා ඇත
(අවැසිනම් මෙහි ඉදිකිරීමක් වුවද කල හැක)
🔹කබානා 2
▪️මහල් දෙකක් වශයෙන් සකසා ඇත
▪️ටී කෝනර් එක සහ පැන්ට්‍රි ඇත
▪️සම්පූර්ණ කබානා 2ම ටයිල් කර ඇත
▪️ඇටෑච් බාත්රූම් ඇත
▪️අංගසම්පූර්ණ බාත්රූම් 2ම ටයිල් කර ඇත
▪️අත් වැට සහ පඩිපෙල් සකසා ඇත
💧⚡ පහසුකම්
✔️ නිරවුල් ජලය හා විදුලිය
✔️ ඉඩම මැන පැහැදිලි ප්ලැන් ඇද ඇත
✔️ පොල් ගස්,තැඹිලි ගස් සහ අඹ ගස් සහිත ඉඩම (ඵලදාව ඇත)
✔️මිදුල මැලේශියන් තණපිඩලි වලින් සකසා ඇත
✔️ නිස්කලංක, ආරක්ෂිත හා පිරිසිදු වටපිටාව
📍 දුර ප්‍රමාණ
🏨 කැලෑ දේවාලයට යන මාර්ගයෙහි පිහිටා ඇත -2km (මිනිත්තු 5)
🚗 කොළඹ – කතරගම ප්‍රධාන මාර්ගයට – 3km (මිනිත්තු 7)
🚌 කතරගම බස් නැවතුම්පොළට – 4km (මිනිත්තු 10)
🙏 පූජාභූමියට – 1.5km (මිනිත්තු 5)
🔸 මිල සාකච්ඡා කළ හැක
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

(DC360) Hotel and Restaurant for sale in Katharagama
5,000 වර්ග අඩිසාමාජිකයාමොණරාගල, වාණිජ දේපල විකිණීමට ඇතරූ 39,000,000දින 51
Katharagama : 5BR (5,500sf) Hotel for Sale
5,500 වර්ග අඩිසාමාජිකයාමොණරාගල, වාණිජ දේපල විකිණීමට ඇතරූ 60,000,000දින 52
Hotel With Valuable Land For Sale in Kataragama - CC624
3,800 වර්ග අඩිසාමාජිකයාමොණරාගල, වාණිජ දේපල විකිණීමට ඇතරූ 27,500,000දින 20
(AFA08) 05 Bed Bath Hotel Sale At Kataragama
කාමර: 5, නානකාමර: 5සාමාජිකයාමොණරාගල, විකිණීමට ඇති නිවාසරු 60,000,000දින 45