Hotel for Sale in Dambulla - දඹුල්ලෙන් අගනා හෝටලයක් විකිණීමට
🏨 සංචාරක ආකර්ෂණයෙන් පිරුණු දඹුල්ල නගරයට අසන්න, දැනටමත් සාර්ථකව පවත්වාගෙන යන නවීන හෝටලයක් ඔබේ ආයෝජනයට!
📍 ස්ථානය: දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල (නගරයට විනාඩි 10යි)
✅ ප්‍රධාන විස්තර:
▪️ ඉඩම – පර්චස් 21
▪️ ගොඩනැගිල්ල – වර්ග අඩි 6,800 (මහල් 3)
▪️ කාමර – 14 (කාමර 7ක් Running )
▪️ 🪑 උසස් තත්ත්වයේ Furniture සහිතයි
▪️ 💧 ස්වභාවික ජල ලිඳක්
▪️ 🚗 Dual Access ප්‍රවේශ මාර්ග
▪️ 🌿 නිස්කලංක, ස්වභාවික වටපිටාව
💼 විශේෂත්වය:
✔️ දැනටමත් Running Business එකක්
✔️ ආයෝජනයට ඉතා ලාභදායක
✔️ Tourism demand වැඩි ප්‍රදේශයක පිහිටා ඇත
📞 වැඩි විස්තර සහ site visit සඳහා අමතන්න: